ළමා ආරක්ෂාව වෙනුවෙන් පුළුල් වැඩපිලිවෙලක් කි‍්‍රයාත්මක කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ජන පවුර වැඩසටහන ඒ සඳහා ආරම්භ කිරිමයි සැලැස්ම වේ.
ඉදිරි දින කිහිපය තුළ කාර්ය මණ්ඩල නිලධාරින් පුහුණු කිරිමට කටයුතු යොදා තිබේ.
ග‍්‍රාමීය ප‍්‍රදේශවලින් තෝරා ගත් කණ්ඩායම්, වැඩසටහන් සඳහා එක්කර ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කළේය.
Discussion about this post