fbpx
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Wednesday, January 20, 2021 | 12:22 pm
SL NEWS LINE
  • Home
  • News
    • All
    • Entertainment
    • Headline
    • Local News
    • Politics
    • Science
    • Tech
    • World
    රාජ්‍ය ආයතනවලට සුදුසු යැයි හැඟෙන වැටුපකට විශේෂඥයින් බඳව ගන්න අනුමැතිය ඉල්ලයි

    රාජ්‍ය ආයතනවලට සුදුසු යැයි හැඟෙන වැටුපකට විශේෂඥයින් බඳව ගන්න අනුමැතිය ඉල්ලයි

    වතු වැටුප රු.1000 කරන්න බැහැ

    වතු වැටුප රු.1000 කරන්න බැහැ

    නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකාවේ හිටපු විදුහල්පතිනිය යළි ධුරයට පැමිණීමේ තැතක්

    නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකාවේ හිටපු විදුහල්පතිනිය යළි ධුරයට පැමිණීමේ තැතක්

    කොටස් වෙළෙඳපොළ…

    කොටස් වෙළෙඳපොළ…

    විදෙස් සංචාරකයන්ට වෙන් කරන හෝටල්වලට දේශීය සංචාරකයන්ට යන්න බෑ

    විදෙස් සංචාරකයන්ට වෙන් කරන හෝටල්වලට දේශීය සංචාරකයන්ට යන්න බෑ

    තැන් තැන් වලට මාරු කළ අයි.පී.ට පූජිත්ගෙන් 25,000ක වන්දියක්

    තැන් තැන් වලට මාරු කළ අයි.පී.ට පූජිත්ගෙන් 25,000ක වන්දියක්

    Trending Tags

    • Sports
      • All
      • Cricket
      • Football
      • Rugby
      අලුත් ක්‍රීඩා පනතක් හඳුන්වාදෙනවා – ඇමති නාමල්

      අලුත් ක්‍රීඩා පනතක් හඳුන්වාදෙනවා – ඇමති නාමල්

      විහාරි සහ අශ්වින් ඉන්දියාව බේරාගනී

      විහාරි සහ අශ්වින් ඉන්දියාව බේරාගනී

      ක්‍රිකට් නිලවරණය සඳහා සූදානම

      ක්‍රිකට් නිලවරණය සඳහා සූදානම

      වසර 14කට පසුව සිදුවන සංචාරය

      වසර 14කට පසුව සිදුවන සංචාරය

      ලෝකයේම එක – කේන් විලියම්සන්

      ලෝකයේම එක – කේන් විලියම්සන්

      හෘදයාබාධයකට ලක්වූ සව්රව් ගංගුලි ට සැත්කමක්

      හෘදයාබාධයකට ලක්වූ සව්රව් ගංගුලි ට සැත්කමක්

      විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්

      විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්

      ධනංජය සති දෙකක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

      ධනංජය සති දෙකක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

      T10 තරගාවලියට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්

      T10 තරගාවලියට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්

      Trending Tags

      • Business

        නරක බස් ගැන “Bad Bus” යෙදුමට පැමිණිලි කරන්න

        නරක බස් ගැන “Bad Bus” යෙදුමට පැමිණිලි කරන්න

        ලොව අනෙක් ආර්ථික වැටෙද්දී චීන ආර්ථිකය වර්ධනය වෙයි

        ලොව අනෙක් ආර්ථික වැටෙද්දී චීන ආර්ථිකය වර්ධනය වෙයි

        FB එකෙන් මඩ ගැහුවැයි හිමිනමගෙන් කෝටි 2ක් ඉල්ලයි

        FB එකෙන් මඩ ගැහුවැයි හිමිනමගෙන් කෝටි 2ක් ඉල්ලයි

      • Features
        මාළු වැඩියෙන් අල්ලන්න ‘ජගතා’ සහ ‘වීරයා’ මුහුදට බිලිදීලා

        මාළු වැඩියෙන් අල්ලන්න ‘ජගතා’ සහ ‘වීරයා’ මුහුදට බිලිදීලා

        2024 දී කාන්තාවක් සඳට යැවීමට සැලසුමක්

        2024 දී කාන්තාවක් සඳට යැවීමට සැලසුමක්

        පාසල් වලට බිලියන තුනක ටැබ්

        පාසල් වලට බිලියන තුනක ටැබ්

        කිසිවෙකු වැඩ නොකිරීම පොදු ප්‍රශ්නයක් – ජනපති

        කිසිවෙකු වැඩ නොකිරීම පොදු ප්‍රශ්නයක් – ජනපති

        වික්ටෝරියා කම්පනවලට හේතුව ආතතිය

        වික්ටෝරියා කම්පනවලට හේතුව ආතතිය

        ගෝඨා තියරිය

        ගෝඨා තියරිය

        මව්වරුන් නිසා හිරගෙදර ඉන්න දරුවන් ගැන අගමැති අවධානය

        මව්වරුන් නිසා හිරගෙදර ඉන්න දරුවන් ගැන අගමැති අවධානය

        හැරී කැනඩාවට එද්දී මේගන් සුරතලුන් සමග සංචාරයේ

        හැරී කැනඩාවට එද්දී මේගන් සුරතලුන් සමග සංචාරයේ

        නිවුන්නුන්ගේ ලෝක වාර්තාව සුගතදාස ක්‍රීඩාංගණයේදී

        නිවුන්නුන්ගේ ලෝක වාර්තාව සුගතදාස ක්‍රීඩාංගණයේදී

        Trending Tags

        • Gossip
          සේරුවාවිල තඹ නිධිය කණින්න සැරසේ

          සේරුවාවිල තඹ නිධිය කණින්න සැරසේ

          2021 දී ලෝකයේ ලොකු විනාශයක් සිදුවෙනවා

          2021 දී ලෝකයේ ලොකු විනාශයක් සිදුවෙනවා

          LPL තරගාවලියට ලංකාවට එන්න හිටිය අෆ්රිඩිට වෙච්ච දේ

          LPL තරගාවලියට ලංකාවට එන්න හිටිය අෆ්රිඩිට වෙච්ච දේ

          කොවිඩ් -19 ආසාදිතයා තැබූ ෆේස්බුක් සටහන

          කොවිඩ් -19 ආසාදිතයා තැබූ ෆේස්බුක් සටහන

          ලොව දිගම පාද හිමි කාන්තාව

          ලොව දිගම පාද හිමි කාන්තාව

          ඡන්ද ඔට්ටුව පැරදී හිස බූ ගා යට ඇඳුමෙන් මහපාරේ දුවයි

          ඡන්ද ඔට්ටුව පැරදී හිස බූ ගා යට ඇඳුමෙන් මහපාරේ දුවයි

          රාජ්‍ය සේවකයෙක් ආයතන ප්‍රධානියාට දුරකථනයෙන් ‘දුප් බල්ලා’ කියලා

          රාජ්‍ය සේවකයෙක් ආයතන ප්‍රධානියාට දුරකථනයෙන් ‘දුප් බල්ලා’ කියලා

          හිරගෙදර හෙරොයින් (අපතයෝ සහ කාමාතුරයෝ)

          හිරගෙදර හෙරොයින් (අපතයෝ සහ කාමාතුරයෝ)

          හැරී-මේගන් යුවල අවසන් නිල රාජකීය කටයුතුවල නිරත වෙයි

          හැරී-මේගන් යුවල අවසන් නිල රාජකීය කටයුතුවල නිරත වෙයි

        • ViewPoint
          • All
          • Anangaya (අනංගයා)
          • Wenas Sindu (වෙනස් සිංදු)
          මෝටර් රථ ක්‍රීඩාව පාරෙන් පිට පනියි

          මෝටර් රථ ක්‍රීඩාව පාරෙන් පිට පනියි

          ​ෆේස්බුක් ස්මාර්ට් කට කතා

          ​ෆේස්බුක් ස්මාර්ට් කට කතා

          සජිත්ගේ ‘නිකං පෑඩ්’

          සජිත්ගේ ‘නිකං පෑඩ්’

          විශ්‍රාමික ලොක්කන්ට වැඩට එන්න කියලා

          විශ්‍රාමික ලොක්කන්ට වැඩට එන්න කියලා

          මිලේනියම් චැලේන්ජ් ගිවිසුම වැස්සට පෙර වී වේළා ගැනීමක්ද?

          මිලේනියම් චැලේන්ජ් ගිවිසුම වැස්සට පෙර වී වේළා ගැනීමක්ද?

          තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා දාසය වැනිදා තීන්දුවක් ගන්න

          තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා දාසය වැනිදා තීන්දුවක් ගන්න

          භූමිතෙල් උදුන උද්දාමයෙන්

          භූමිතෙල් උදුන උද්දාමයෙන්

          ගෑස් අපට ගෑස් දමයි

          ගෑස් අපට ගෑස් දමයි

          ජනපති පුටුවට පත්වන්නා අධීක්ෂණය කරන ප්‍රජා යාන්ත්‍රණයක් ඕනෑ!

          ජනපති පුටුවට පත්වන්නා අධීක්ෂණය කරන ප්‍රජා යාන්ත්‍රණයක් ඕනෑ!

        No Result
        View All Result

              Home Gossip

              ප්‍රවෘත්ති නිවේදකයාගේ අසික්කිත ජීවිතය

              editor1 by editor1
              November 26, 2018 3:10 pm
              in Gossip, Headline
              49 0
              0
              ප්‍රවෘත්ති නිවේදකයාගේ අසික්කිත ජීවිතය
              123
              SHARES
              490
              VIEWS
              Share on FacebookShare on Whatsapp

              මෙරට ප්‍රධාන පෙළේ ජාතික නාලිකාවක ජනප්‍රිය යැයි සිතා සිටින ප්‍රවෘත්ති නිවේදකයෙකුගේ අපූරු සල්ලාල චරිතා ප්‍රදානයක් ගැනයි මේ. මීට වසර 03කට පෙර එනම් 2015 වසරේ සිට විදෙස් ගතව සිටින උගත් රූමත් තරුණියක සමඟ ෆේස්බුක් ගිණුම හරහා පෙම් සබඳතාවක් ගොඩනගා ගෙන ඇයට බොරු ආදරයක් පෙන්වා ඇය මුලා කරමින් රුපියල් ලක්‍ෂ 35කට ආසන්න මුදලක් ද නවීන පන්නයේ ලැප්ටොප්, ජංගම දුරකථන, නිවසට අවශ්‍ය සියලු උපකරණ වංචා කර ඇයගෙන් ලබා ගෙන මේවන විට ඇය මඟ හරිමින් සිටින බව වාර්තා වේ.

              එපමණක් නොව ඇය ඇසුරු කරන කාලයේ දීම වෙනත් තරුණියන් කිහිප දෙනෙකු සමඟ ද පෙම් සබඳතා පවත්වමින් අසීලාචාරව ඔවුන් සමඟ අනාචාරයේ හැසුරුනු බවට ද විදෙස් තරුණිය ඉතා සූක්‍ෂම අයුරින් මොහුගේ ක්‍රියා කාරකම් සියල්ල සාක්‍ෂි සහිත ව සොයා ගෙන ඇත.

              මෙම තොරතුරු සොයා ගැනීමත් සමඟ අදාළ ප්‍රවෘත්ති නිවේදකයා සමඟ සියලු සම්බන්ධතා නතර කර ඇති අදාළ තරුණිය, ඇයගෙන් මෙලෙස වංචා කර ඇති මුදල් යළි ලබා ගැනීම සදහා මේ වන විට නීතිමය පියවර අනුගමනය කරමින් සිටින බව කියැවේ.

              ඒ අනුව ඇයගෙන් ලබා ගත් මුදල් හා අනෙකුත් භාණ්ඩ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වෙත භාර දෙන ලෙස දැනටමත් ලිඛිතව මෙම නිවේදකයාගේ නිවසට හා අදාළ මාධ්‍ය ආයතනය වෙත ලිපි යොමු කර ඇත. නමුත් ඒ සමඟ අදාළ සැකකරු ප්‍රතිචාර නොදක්වා ඇති බැවින් දෙවැනි සිහි කැඳවීමේ ලිපි ද මේ වන විට යොමු කර තිබේ.

              මෙම ප්‍රවෘත්ති නිවේදකයා සාමදාන විනිශ්චකාර පදවියක් ද හොඹවන අතර එය ද ලබා ගෙන ඇත්තේ ව්‍යාජ අකාරයෙන් බව වාර්තා වේ.

              එමෙන්ම ඔහුගේ පියාද සමූපකාරයේ සේවය කර ඇති අයෙක් වන අතර ඔහුද එහිදී මුදල් වංචාවක් සම්බන්ධයෙන් සේවයෙන් පහ කළ අයෙකි.

              අදාළ ප්‍රවෘත්ති නිවේදකයා ජීවත් වන නිවස පිහිට ඉඩම සම්බන්ධයෙයන් ද මේ වන විට නඩු විභාගයක් පැවැත්වෙන අතර එම ඉඩම ද සාවද්‍ය කරුණු ඉදිරිපත් කර අයිතිවාසිකම් කියනු ලබන ඉඩමක් බව හෙළිව ඇත.

              මෙසේ අසීලාචාර ලෙස හැසිරෙන මෙම ප්‍රවෘත්ති නිවේදකයා, ඔහු සේවය කරන ආයතනයේ තරුණියක් සමඟ ද කලක් ප්‍රේම සබඳතාවක් පවත්වා ඇය ද මුලා කරමින් තවත් තරුණියන් කිහිප දෙනෙක් සමඟ අනියම් සම්බන්ධතා පවත්වා තිබේ. මෙසේ තරුණියන්ට මුසා බස් දොඩවමින් ඔහු අසීමිත අසහනකාරීභාවය සන්සිදුවා ගැනීම ඔහුගේ විනෝදාංශය බව කියැවේ.

              විදෙස් ගතව සිටින තරුණිය රවටා මෙලෙස විශාල වශයෙන් කපටි අයුරින් ඇයගෙන් මුදල් ලබා ගත් මොහු ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදකයෙක් සහ නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබා දීමත්, රාත්‍රී 08 ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම අදාළ මාධ්‍ය ආයතනය අපකිර්තියට පත් වීමට හේතුවක් වනු නොවනු මානය. එබැවින් මෙම නිවේදකයා පිළිබඳව අදාළ ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු විය යුතු කාලය එළෙඹ ඇතැයි විශ්වාස කෙරේ.

              මෙම ප්‍රවෘත්ති නිවේදකයා පිළිබඳ තවත් තොරතුරු නුදුරු දිනක දී හෙළි දරව්වනු ඇත.

              Share49SendShare12

              Related Posts

              රාජ්‍ය ආයතනවලට සුදුසු යැයි හැඟෙන වැටුපකට විශේෂඥයින් බඳව ගන්න අනුමැතිය ඉල්ලයි

              රාජ්‍ය ආයතනවලට සුදුසු යැයි හැඟෙන වැටුපකට විශේෂඥයින් බඳව ගන්න අනුමැතිය ඉල්ලයි

              January 19, 2021
              වතු වැටුප රු.1000 කරන්න බැහැ

              වතු වැටුප රු.1000 කරන්න බැහැ

              January 19, 2021
              නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකාවේ හිටපු විදුහල්පතිනිය යළි ධුරයට පැමිණීමේ තැතක්

              නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකාවේ හිටපු විදුහල්පතිනිය යළි ධුරයට පැමිණීමේ තැතක්

              January 19, 2021
              කොටස් වෙළෙඳපොළ…

              කොටස් වෙළෙඳපොළ…

              January 19, 2021

              Discussion about this post

              SLNL FB PAGE

              Stay Connected POST

              • 556 Subscribers
              • Trending
              • Comments
              • Latest
              ගැටුම් විමර්ශනයට රහස් පොලිස් කණ්ඩායමක්

              පොලිස්පති තනතුර ඇතුළු මහපුටු කිහිපයක් ගැලවේ ?

              September 17, 2018
              ගෝඨාගේ 2020 ජනපති සිහිනය බොද වෙයි EXCLUSIVE

              ගෝඨාගේ 2020 ජනපති සිහිනය බොද වෙයි EXCLUSIVE

              June 29, 2018
              එජාපයේ ප්‍රභලයෙක් සමග මන්ත්‍රීවරු 20ක් විපක්ෂයට EXCLUSIVE

              එජාපයේ ප්‍රභලයෙක් සමග මන්ත්‍රීවරු 20ක් විපක්ෂයට EXCLUSIVE

              June 29, 2018
              හරීන්ට ප්‍රබල ඇමතිධූරයක්

              හරීන්ට ප්‍රබල ඇමතිධූරයක්

              June 29, 2018
              සිරිකොතට අද පැමිණි අගමැති කියූ දේ

              සිරිකොතට අද පැමිණි අගමැති කියූ දේ

              0
              ළමයින් පිළිබඳව සංවේදීව කටයුතු කරන්නැයි ඉල්ලීමක්

              ළමා ආරක්ෂාව වෙනුවෙන් පුළුල් වැඩපිලිවෙලක්

              0
              ප්‍රවෘත්ති නිවේදකයාගේ අසික්කිත ජීවිතය

              ප්‍රවෘත්ති නිවේදකයාගේ අසික්කිත ජීවිතය

              0
              මෙරට ඩිජිටල් යටිතල පහසුකම් යායුතු දුර බෝහෝයි – ICTA සභාපති

              මෙරට ඩිජිටල් යටිතල පහසුකම් යායුතු දුර බෝහෝයි – ICTA සභාපති

              0
              රාජ්‍ය ආයතනවලට සුදුසු යැයි හැඟෙන වැටුපකට විශේෂඥයින් බඳව ගන්න අනුමැතිය ඉල්ලයි

              රාජ්‍ය ආයතනවලට සුදුසු යැයි හැඟෙන වැටුපකට විශේෂඥයින් බඳව ගන්න අනුමැතිය ඉල්ලයි

              January 19, 2021
              වතු වැටුප රු.1000 කරන්න බැහැ

              වතු වැටුප රු.1000 කරන්න බැහැ

              January 19, 2021
              නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකාවේ හිටපු විදුහල්පතිනිය යළි ධුරයට පැමිණීමේ තැතක්

              නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකාවේ හිටපු විදුහල්පතිනිය යළි ධුරයට පැමිණීමේ තැතක්

              January 19, 2021
              කොටස් වෙළෙඳපොළ…

              කොටස් වෙළෙඳපොළ…

              January 19, 2021

              Recent News

              We bring you the best Premium News that perfectly blends, matter the most and articles towards progress of Sri Lankan community. Check our contact page for details.

              Follow Us

              Browse by Category

              • Anangaya (අනංගයා)
              • Apps
              • Business
              • Cricket
              • Entertainment
              • Fashion
              • Features
              • Food
              • Football
              • Gadget
              • Gaming
              • Gossip
              • Headline
              • Health
              • Lifestyle
              • Local News
              • Mobile
              • Movie
              • Music
              • News
              • Politics
              • Rugby
              • Science
              • Sports
              • Tech
              • Travel
              • Uncategorized
              • Video
              • ViewPoint
              • Wenas Sindu (වෙනස් සිංදු)
              • World

              Recent News

              රාජ්‍ය ආයතනවලට සුදුසු යැයි හැඟෙන වැටුපකට විශේෂඥයින් බඳව ගන්න අනුමැතිය ඉල්ලයි

              රාජ්‍ය ආයතනවලට සුදුසු යැයි හැඟෙන වැටුපකට විශේෂඥයින් බඳව ගන්න අනුමැතිය ඉල්ලයි

              January 19, 2021
              වතු වැටුප රු.1000 කරන්න බැහැ

              වතු වැටුප රු.1000 කරන්න බැහැ

              January 19, 2021
              • About
              • Advertise
              • Privacy & Policy
              • Contact

              © 2018 SLNL - Premium Sinhala news & Articles by SLNL.

              No Result
              View All Result
              • Home
              • Headline
              • News
              • World
              • Sports
              • Politics
              • Features
              • ViewPoint

              © 2018 SLNL - Premium Sinhala news & Articles by SLNL.

              Login to your account below

              Forgotten Password?

              Fill the forms bellow to register

              All fields are required. Log In

              Retrieve your password

              Please enter your username or email address to reset your password.

              Log In