කොට්ටපොර, ජාතික තලයේ ක‍්‍රීඩාවක් ලෙස සංවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකා කොට්ටපොර සම්මේලනය සූදානම් වේ.
මේ සඳහා වූ යෝජනාවක් දයාසිරි ජයසේකර ක‍්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ඔහු වෙත ද ඉදිරිපත් කළ බව ඔවුන් සදහන් කළේය.
මෙහි මීළග පියවර ලෙස කොට්ටපොර විනිසුරුවරුන් පුහුණු කිරීමට සැලසුම් කර ඇත.
සාම්ප‍්‍රදායික ක‍්‍රීඩා ඇතුළත් ක‍්‍රීඩා උළෙලක් එළඹෙන සති අන්තයේදී පානදුරේ දී පැවැත්වේ. කොට්ටපොර ද ඊට ඇතුළත් කර ඇති බව ශ‍්‍රී ලංකා කොට්ටපොර සම්මේලනය වැඩිදුරටත් පැවසුවේය.
Discussion about this post