fbpx
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Sunday, March 26, 2023 | 1:35 pm
SL NEWS LINE
  • Home
  • News
    • All
    • Entertainment
    • Headline
    • Local News
    • Politics
    • Science
    • Tech
    • World
    ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

    ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

    සරසවි ඇදුරන්ගේ වැඩවර්ජනය 12 වන දිනටත්.

    ගොවීන් ලක්ෂ 12කට අද සිට නොමිලේ මඩ පොහොර – කෘෂිකර්ම අමාත්‍යාංශය –

    උපාධි ලෝගුව දාගෙන ශිරන්ති කාල්ටන් ළමයින්ටත් උපාධි දීලා

    පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් හෙට සිට බෙදා හැරීම අරඹයි – කෘෂිකර්ම අමාත්‍යාංශය

    Trending Tags

    • Sports
      • All
      • Cricket
      • Football
      • Rugby
      සීයෙදි 100ක් ගහපු වෝනර්

      සීයෙදි 100ක් ගහපු වෝනර්

      අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් ක්‍රිකට් තිදෙනා ගෙදර.  ශ්‍රී ලංකා ක්‍රිකට් විලි වසා ගැනීමේ වැයමක.

      අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් ක්‍රිකට් තිදෙනා ගෙදර. ශ්‍රී ලංකා ක්‍රිකට් විලි වසා ගැනීමේ වැයමක.

      ක්‍රිකට් පරිපාලනයට කමිටුවක්

      ක්‍රිකට් ක්‍රීඩකයෝ-පාලකයෝ තීරණාත්මක සාකච්ඡාවක.

      ක්‍රිකට් කලමනාකරණ කමිටුව පත් කෙරේ

      ක්‍රිකට් කලමනාකරණ කමිටුව පත් කෙරේ

      බමන මතින් අමන වැඩක් කළ ක්‍රිකට් තරුවට තරු විසිවෙන්න සංග්‍රහයක්

      බමන මතින් අමන වැඩක් කළ ක්‍රිකට් තරුවට තරු විසිවෙන්න සංග්‍රහයක්

      බෙන් ස්ටෝක්ස් ට IPL අහිමි වෙයි

      බෙන් ස්ටෝක්ස් ට IPL අහිමි වෙයි

      මුරලි යළි විශිෂ්ටයින් අතරට

      මුරලි යළි විශිෂ්ටයින් අතරට

      ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් කාණ්ඩ 4කට ශ්‍රේණිගත කෙරේ

      ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් කාණ්ඩ 4කට ශ්‍රේණිගත කෙරේ

      රොෂාන් අබේසුන්දරගෙන් නව ආසියානු වාර්තාවක්

      රොෂාන් අබේසුන්දරගෙන් නව ආසියානු වාර්තාවක්

      Trending Tags

      • Business
        මහ බැංකුව බිලියන 90,000 ක බැදුම්කර වෙන්දේසියකට සැරසේ…

        මහ බැංකුව බිලියන 90,000 ක බැදුම්කර වෙන්දේසියකට සැරසේ…

        බිත්තර මිල පහළට..?

        බිත්තර මිල පහළට..?

        මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

        මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

        මහින්ද එක්ක බැසිල් උපන්දිනය සමරයි – ගෝඨා ඇවිත් නැහැ

        බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය සහ රාජපක්ෂ වරුන්ගේ හෙට දවස.

        අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් ක්‍රිකට් තිදෙනා ගෙදර.  ශ්‍රී ලංකා ක්‍රිකට් විලි වසා ගැනීමේ වැයමක.

        අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් ක්‍රිකට් තිදෙනා ගෙදර. ශ්‍රී ලංකා ක්‍රිකට් විලි වසා ගැනීමේ වැයමක.

        රටපුරා කුඩු බෙදූ හිටපු බුද්ධි සාමාජිකයා අත්අඩංගුවට

        තායිලන්ත තානාපති කාර්යාලයට අයත් ඉඩමකට හොර ඔප්පු, මොලකරු නීතීඥයා පොලිස් දැලේ

        ඩීසල් හිඟයක් නැහැ – සංස්ථාව කියයි

        ආණ්ඩුව තෙල් මිල වැඩි කරයි. විරෝධයත් ආණ්ඩුව අතට. ජනතාව ඇන්දවීම තිතට.

        මාස දෙකට නැව් 28කින් කෝටි 32ක ආදායමක්

        නාවිකයන් 750 ක් සමග ප්‍රංශ නැවක් දිවයිනට – ජෛව බුබුළක් යටතේ සංචාරයට අවසර

        ‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවට පූර්ණ හානියක්.     බහලුම් සමග නෞකාවම ගින්නට බිලි.

        ‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවට පූර්ණ හානියක්. බහලුම් සමග නෞකාවම ගින්නට බිලි.

      • Features
        (31) රාජ්‍ය සේවකයන් 30000ක් ගෙදර…?

        මාළු වැඩියෙන් අල්ලන්න ‘ජගතා’ සහ ‘වීරයා’ මුහුදට බිලිදීලා

        මාළු වැඩියෙන් අල්ලන්න ‘ජගතා’ සහ ‘වීරයා’ මුහුදට බිලිදීලා

        2024 දී කාන්තාවක් සඳට යැවීමට සැලසුමක්

        2024 දී කාන්තාවක් සඳට යැවීමට සැලසුමක්

        පාසල් වලට බිලියන තුනක ටැබ්

        පාසල් වලට බිලියන තුනක ටැබ්

        කිසිවෙකු වැඩ නොකිරීම පොදු ප්‍රශ්නයක් – ජනපති

        කිසිවෙකු වැඩ නොකිරීම පොදු ප්‍රශ්නයක් – ජනපති

        වික්ටෝරියා කම්පනවලට හේතුව ආතතිය

        වික්ටෝරියා කම්පනවලට හේතුව ආතතිය

        Trending Tags

        • Gossip

          ගොවීන් ලක්ෂ 12කට අද සිට නොමිලේ මඩ පොහොර – කෘෂිකර්ම අමාත්‍යාංශය –

          උපාධි ලෝගුව දාගෙන ශිරන්ති කාල්ටන් ළමයින්ටත් උපාධි දීලා

          පළාත් පාලන ආයතන 340ක නිල කාලය අදින් අවසන්

          මිනිස්සු බඩගින්නේ මැරෙනවා – දේශපාලනඥයෝ ඇනකොටා ගන්නවා

          විමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

          ඔස්කාර් සම්මාන බෙදී ගිය හැටි

          අවලංගු රැකියා නියෝජිත බලපත්‍රයකින් කාන්තාවක් විදෙස්ගත කල තැනැත්තියක් අත්අඩංගුවට

          මාලිමාව බලය ලබා ගැනීම රටටත් ජනතාවටත් අවශ්‍ය ජයග්‍රහණයක් – වෛද්‍ය නලින්ද ජයතිස්ස –

          මැතිවරණ කොමසාරිස් සහ මුද්‍රණාලයාධිපති අතර ගැටුම්

        • ViewPoint
          • All
          • Anangaya (අනංගයා)
          • Wenas Sindu (වෙනස් සිංදු)
          මෝටර් රථ ක්‍රීඩාව පාරෙන් පිට පනියි

          මෝටර් රථ ක්‍රීඩාව පාරෙන් පිට පනියි

          ​ෆේස්බුක් ස්මාර්ට් කට කතා

          ​ෆේස්බුක් ස්මාර්ට් කට කතා

          සජිත්ගේ ‘නිකං පෑඩ්’

          සජිත්ගේ ‘නිකං පෑඩ්’

          විශ්‍රාමික ලොක්කන්ට වැඩට එන්න කියලා

          විශ්‍රාමික ලොක්කන්ට වැඩට එන්න කියලා

          මිලේනියම් චැලේන්ජ් ගිවිසුම වැස්සට පෙර වී වේළා ගැනීමක්ද?

          මිලේනියම් චැලේන්ජ් ගිවිසුම වැස්සට පෙර වී වේළා ගැනීමක්ද?

          තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා දාසය වැනිදා තීන්දුවක් ගන්න

          තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා දාසය වැනිදා තීන්දුවක් ගන්න

          භූමිතෙල් උදුන උද්දාමයෙන්

          භූමිතෙල් උදුන උද්දාමයෙන්

          ගෑස් අපට ගෑස් දමයි

          ගෑස් අපට ගෑස් දමයි

          ජනපති පුටුවට පත්වන්නා අධීක්ෂණය කරන ප්‍රජා යාන්ත්‍රණයක් ඕනෑ!

          ජනපති පුටුවට පත්වන්නා අධීක්ෂණය කරන ප්‍රජා යාන්ත්‍රණයක් ඕනෑ!

        No Result
        View All Result

              Home Features

              ගෝඨා තියරිය

              editor1 by editor1
              September 6, 2020 12:15 pm
              in Features, Headline, Local News, News, Politics
              7 0
              0
              ගෝඨා තියරිය
              18
              SHARES
              72
              VIEWS
              Share on FacebookShare on Whatsapp

              ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට තරග කළ කාලයේදී සිය ප‍්‍රචාරක කටයුතුවලදී අන් අයට මඩ ගැසුවේ නැත. අන් නායකයන් ගෝඨාභයට මඩ ටොන් ගණනින් ගැසුවද ඒවායින් ඔහු සැලූනේද නැත. ඔහු කළේ රට ගොඩනැගුම සඳහා වූ ඔහුගේ දර්ශනය හා ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීම පමණි. එපමණක් නොව කටවුට් පෝස්ටර් වැනි ලාබ ප‍්‍රචාරක මාධ්‍ය පවා ඔහු ප‍්‍රතික්‍ෂේප කළේය. ඔහුගේ තියරිය බහුතර ජනතාව අනුමත කළහ. එහි ප‍්‍රතිඵලය වූයේ හැටනවලක්‍ෂයක් ජනතා ආශිර්වාදයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විධායක ජනාධිපති ධුරයට පත් වීමයි.

              මේ කතාව මතක් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ පෙරේදා කළ කතා දෙකක් නිසාවෙනි. එක් කථාවකින් කියැවුණේ තමා රට වෙනුවෙන් කාර්ය බහුල නිසා උත්සව, ත්‍යාග ප‍්‍රදාන, මංගල උත්සව වැනි පෞද්ගලික කාරණාවලට තමාට ආරාධනා නොකරන ලෙසයි. ජනතාව තමන්ට පැවරූ ජාතික වගකීම ඉටුකිරීමට අවශ්‍ය තරම් කාලය ගතයුතු නිසා පෞද්ගලික උත්සව සඳහා තමන්ට ඇරයුම් නොකිරීමට කාරුණික වන්නැයි ජනාධිපතිවරයාගේ ඉල්ලීම විය. අප දන්නා ඉතිහාසයේ මෙවැනි ඉල්ලීමක් කළ ජනනායකයකු පිළිබඳව අපට මතක නැත.

              ජනාධිපතිවරයාගේ අනෙක් ප‍්‍රකාශයෙන් කිය වුණේ අනිවාර්යයෙන්ම බදාදා දිනවල ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් අමාත්‍යාංශවල රැඳී සිටින ලෙස කළ දැනුම් දීමයි. බොහෝ ඈත පළාත්වල සිට සිය දහසක් ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා එන ජනතාව හිස් අතින් නොයවන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබිණි.

              මෑතකාලීනව ගත්විට බන්ධනාගාර නිලධාරීන්ට කළ සැර කතාව වගේම මහ බැංකු නිලධාරීන්ට කන් රිදෙන්න ජනපති කළ කතාවට මාධ්‍යවලට වැඩි ඉඩකඩක් ලැබිණි. දේශපාලනයේ ඉහළින් දෙන මෙම ආදර්ශය පහළට නිසි ලෙස ගමන් කළහොත් වැටී ඇති අප රට ගොඩගැනීමට බැරිකමක් නැත. අවශ්‍ය වන්නේ ඒ සඳහා වූ කැපවීම සහ අවංකභාවය පමණි.

              කාලයක් තිස්සේම අපේ රටේ ජනතාවට රාජ්‍ය ආයතනවලින් යම්කිසි රාජකාරියක් කරගැනීමට යෑමේදී අති දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ. රාජ්‍ය සේවයේ නිසි තැන්වලට සුදුසු නිලධාරීන් පත් නොකිරීමද රාජ්‍ය සේවය කඩාවැටීමට හේතු විය. ඇතැම් ආයතනවල විෂය පථය පිළිබඳව කිසිම අවබෝධයක් නැති අය එම තනතුරුවලට පත්කෙරිණි. තවත් සමහරු දක්‍ෂ වුවත් විෂය කරුණු හොඳින් අවබෝධ කරගෙන තිබුණ ද රට ගැන කිසිදු ආදරයක් කැක්කුමක් නැති නිසා බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත් විය. දැන්වත් මේවා නිවැරදි විය යුතුය. රටේ, ජාතියේ අනාගතය ඉදිරියට ගෙනයා හැකි අයුරින් රාජ්‍ය සේවය කළමනාකරණය කළ යුතුය.

              ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉහළින් ලබාදෙන ආදර්ශය, මෙම පණිවිඩය මේ රටේ ඇමැතිවරුන්ගේ සිට සියලූම රාජ්‍ය නිලධාරීන් මැනවින් තේරුම්ගත යුතුව ඇත. විශේෂයෙන් මෙම කි‍්‍රයාවලිය ශක්තිමත් කිරීම මෙන්ම ඵලදායී ලෙස රටේ ඉදිරි ගමන ශක්තිමත් කිරීම සඳහා යොදා ගැනීම සඳහා පසු විමර්ශනයක් ද අත්‍යවශ්‍යය. විශේෂයෙන් රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන් මෙන්ම සෙසු පිරිසද තම රාජකාරිය නිසි ලෙස ඉටුකරන්නේ ද යන්න සොයා බැලීමට ඒ සඳහා හොඳින් පුහුණු කළ කණ්ඩායමක් යෙදවිය යුතුය. එසේ වුවහොත් ‘ගෝඨා තියරිය’ වඩාත් ශක්තිමත්ව ඉදිරියට යන බව විශ්වාසයි.

              Share7SendShare2

              Related Posts

              ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

              ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

              March 23, 2023

              March 20, 2023

              සරසවි ඇදුරන්ගේ වැඩවර්ජනය 12 වන දිනටත්.

              March 20, 2023

              ගොවීන් ලක්ෂ 12කට අද සිට නොමිලේ මඩ පොහොර – කෘෂිකර්ම අමාත්‍යාංශය –

              March 20, 2023

              Discussion about this post

              SLNL FB PAGE

              Stay Connected POST

              • 556 Subscribers
              • Trending
              • Comments
              • Latest
              ගැටුම් විමර්ශනයට රහස් පොලිස් කණ්ඩායමක්

              පොලිස්පති තනතුර ඇතුළු මහපුටු කිහිපයක් ගැලවේ ?

              September 17, 2018
              ගෝඨාගේ 2020 ජනපති සිහිනය බොද වෙයි EXCLUSIVE

              ගෝඨාගේ 2020 ජනපති සිහිනය බොද වෙයි EXCLUSIVE

              June 29, 2018
              එජාපයේ ප්‍රභලයෙක් සමග මන්ත්‍රීවරු 20ක් විපක්ෂයට EXCLUSIVE

              එජාපයේ ප්‍රභලයෙක් සමග මන්ත්‍රීවරු 20ක් විපක්ෂයට EXCLUSIVE

              June 29, 2018
              හරීන්ට ප්‍රබල ඇමතිධූරයක්

              හරීන්ට ප්‍රබල ඇමතිධූරයක්

              June 29, 2018
              සිරිකොතට අද පැමිණි අගමැති කියූ දේ

              සිරිකොතට අද පැමිණි අගමැති කියූ දේ

              0
              ළමයින් පිළිබඳව සංවේදීව කටයුතු කරන්නැයි ඉල්ලීමක්

              ළමා ආරක්ෂාව වෙනුවෙන් පුළුල් වැඩපිලිවෙලක්

              0
              ප්‍රවෘත්ති නිවේදකයාගේ අසික්කිත ජීවිතය

              ප්‍රවෘත්ති නිවේදකයාගේ අසික්කිත ජීවිතය

              0
              මෙරට ඩිජිටල් යටිතල පහසුකම් යායුතු දුර බෝහෝයි – ICTA සභාපති

              මෙරට ඩිජිටල් යටිතල පහසුකම් යායුතු දුර බෝහෝයි – ICTA සභාපති

              0
              ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

              ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

              March 23, 2023

              March 20, 2023

              සරසවි ඇදුරන්ගේ වැඩවර්ජනය 12 වන දිනටත්.

              March 20, 2023

              ගොවීන් ලක්ෂ 12කට අද සිට නොමිලේ මඩ පොහොර – කෘෂිකර්ම අමාත්‍යාංශය –

              March 20, 2023

              Recent News

              We bring you the best Premium News that perfectly blends, matter the most and articles towards progress of Sri Lankan community. Check our contact page for details.

              Follow Us

              Browse by Category

              • Anangaya (අනංගයා)
              • Apps
              • Business
              • Cricket
              • Entertainment
              • Fashion
              • Features
              • Food
              • Football
              • Gadget
              • Gallery
              • Gaming
              • Gossip
              • Headline
              • Health
              • Lifestyle
              • Local News
              • Mobile
              • Movie
              • Music
              • News
              • Politics
              • Rugby
              • Science
              • Sports
              • Tech
              • Travel
              • Uncategorized
              • Video
              • ViewPoint
              • Wenas Sindu (වෙනස් සිංදු)
              • World

              Recent News

              ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

              ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

              March 23, 2023

              March 20, 2023
              • About
              • Advertise
              • Privacy & Policy
              • Contact

              © 2018 SLNL - Premium Sinhala news & Articles by SLNL.

              No Result
              View All Result
              • Home
              • Headline
              • News
              • World
              • Sports
              • Politics
              • Features
              • ViewPoint

              © 2018 SLNL - Premium Sinhala news & Articles by SLNL.

              Login to your account below

              Forgotten Password?

              Fill the forms bellow to register

              All fields are required. Log In

              Retrieve your password

              Please enter your username or email address to reset your password.

              Log In