මෙරටට නීති විරෝධී අයුරින් ආනයනය කළ කහ තොගයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කිලෝ 5266ක් හමුදාව විසින් මෙලෙස සොයාගෙන තිබේ.
එම කහ තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි හැට අට ලක්ෂයකට අධික බවට තොරතුරු වාර්තා වේ.
නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වා ගෙන ඇති එම කහ තොගය ප්‍රවාහනය කරමින් සිටියදී යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Discussion about this post