හෘදයාබාධයකට ලක්වූ හිටපු ඉන්දීය නායක සව්රව් ගංගුලි ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට සුව අතට පත්වෙමින් තිබෙන බව වාර්තා වේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස ද කටයුතු කරන 48 හැවිරිදි ගංගුලි, උදෑසන ව්‍යායාම කරන අතරතුර පපුවේ කැක්කුමක් හටගෙන ඇති අතර පසුව කොල්කටා හි රෝහලකට ඇතුළු කර තිබේ.
එහිදී ඔහුව හෘද සැත්කමකට භාජනය කර ඇති අතර ඔහු ගැන අවධානයෙන් සිටින බව වෛද්‍යවරු පවසති.
Discussion about this post