පරිභෝජනයට සුදුසු අලුත් මාළු කිලෝ 658කට ආසන්න ප්‍රමාණයක් ප්‍රථම වතාවට මත්තල ගුවන් තොටුපළින් යුක්රේනයට පසුගිය 8 වැනිදා අපනයනය කළ බව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ අධ්‍යක්ෂ මෙහෙයුම් ෂෙහාන් සමරසේකර පැවසීය.
යුක්රේනය බලා ගමන් ගන්නා මගීන් රැගත් ගුවන් යානය තුළම ගුවන් භාණ්ඩ වශයෙන් මත්ස්‍ය තොගය අපනයනය සිදුකර ඇත.
ඉදිරියේදීත් මෙලෙසම මත්ස්‍ය තොග අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවද සමරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
Discussion about this post