අමෙරිකාව තුළට කොකේන් මත්ද්‍රව්‍ය යැවීමට උදව්කළ බවට හොන්ඩුරාස් ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
අමෙරිකානු ෆෙඩරල් පරීක්ෂකයින් චෝදනා කරන්නේ හොන්ඩුරාස් ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නැන්ඩස් අමෙරිකාවට කොකේන් යැවීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට උදව්කර ඇති බවය.
ඒ සඳහා ඔහු විශාල අල්ලසක් ලබාගෙන ඇති බවට ද තොරතුරු හෙළිවී ඇත.
එම ගනුදෙනු 2013 සහ 2014 වසරවල සිදුව ඇති බව අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරුවල දැක්වේ.
Discussion about this post