ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිතයේ සිටි ක්‍රීඩකයින් 5 දෙනෙකුව එම සංචිතයෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව, එංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේ සංචිතයට නම් කර සිටි නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, මිනෝද් භානුක, ලහිරු කුමාර සහ නුවන් ප්‍රදීප් ට සිය නිවෙස් බලා යෑමට අවසර දී තිබේ.
මින් දිමුත් කරුණාරත්න තුවාල ලබා සිටී.
එම නිසා සිකුරාදා ඇරඹෙන දෙවන ටෙස්ට් තරඟයේදී දිනේෂ් චන්දිමාල් කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.
Discussion about this post