ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ ප්‍රවීණ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයේ හටගත් උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුකළ විමර්ශන අනුව චෝදනා 03ක් යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය කැඳවා ඇති අතර ප්‍රකාශයක් ගැනීමෙන් පසු මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවන අතර, ඉන්පසුව පොලිස් ඇප මත මුදා හැර තිබේ.
Discussion about this post