2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය 09 වෙනිදා ආරම්භ විය..
මුල්ම තරගයට ක්‍රීඩා කරනු ලබන්නේ පසුගිය වසරේ ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.
දෙපිළ අතර තරගය රාත්‍රී 7.30ට චෙන්නායි හිදී ආරම්භ වේ.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට රෝහිත් ශර්මා නායකත්වය ලබාදෙන අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ විරාත් කෝලි විසිනි.
ලොව පුරා තවදුරටත් පැතිරයන කොවිඩ් -19 වෛරසය මැද මෙවර තරගාවලිය සංවිධානය කර තිබේ.
Discussion about this post