ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපවිත්‍ර ජලය මුහුදට මුදාහැරීමේ සැලැස්මක් සඳහා අනුමැතිය හිමිව තිබේ.
මෙහිදී අදාළ න්‍යෂ්ටික බලාගාරය මඟින් අපවිත්‍ර ජලය ටොන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් මුහුදට මුදාහැරීම මෙහිදී සිදුකෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් එම සැලැස්ම සඳහා ෆුකුෂිමා හි ප්‍රදේශවාසීන්, ධීවරයින් විරෝධය පළ කර තිබේ.
මීට අමතරව චීනය සහ දකුණු කොරියාව යන රටවල් ද ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපවිත්‍ර ජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම සඳහා විරෝධය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
Discussion about this post