fbpx
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Friday, January 27, 2023 | 10:20 pm
SL NEWS LINE
  • Home
  • News
    • All
    • Entertainment
    • Headline
    • Local News
    • Politics
    • Science
    • Tech
    • World
    1st level team ටීම් එක දාලා පළාත් පාලනේට බැට් කරනවා

    1st level team ටීම් එක දාලා පළාත් පාලනේට බැට් කරනවා

    වසන්ත යලි රිමාන්ඩ්

    වසන්ත යලි රිමාන්ඩ්

    දැන් වැටිලා ඉවරයි ජනපති කියයි

    දැන් වැටිලා ඉවරයි ජනපති කියයි

    කමල් ගුණරත්න ආරක්ශක ලේකම් දූරයෙන් ඉවතට…

    කමල් ගුණරත්න ආරක්ශක ලේකම් දූරයෙන් ඉවතට…

    ප‍්‍රධාන පක්‍ෂයකට නාමයෝජනා දෙන්න අපේක්‍ෂකයන් නෑ.. අත්සන් කලොත් කොළඹින් ගෙයක් දෙනවලු..

    ප‍්‍රධාන පක්‍ෂයකට නාමයෝජනා දෙන්න අපේක්‍ෂකයන් නෑ.. අත්සන් කලොත් කොළඹින් ගෙයක් දෙනවලු..

    Trending Tags

    • Sports
      • All
      • Cricket
      • Football
      • Rugby
      සීයෙදි 100ක් ගහපු වෝනර්

      සීයෙදි 100ක් ගහපු වෝනර්

      අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් ක්‍රිකට් තිදෙනා ගෙදර.  ශ්‍රී ලංකා ක්‍රිකට් විලි වසා ගැනීමේ වැයමක.

      අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් ක්‍රිකට් තිදෙනා ගෙදර. ශ්‍රී ලංකා ක්‍රිකට් විලි වසා ගැනීමේ වැයමක.

      ක්‍රිකට් පරිපාලනයට කමිටුවක්

      ක්‍රිකට් ක්‍රීඩකයෝ-පාලකයෝ තීරණාත්මක සාකච්ඡාවක.

      ක්‍රිකට් කලමනාකරණ කමිටුව පත් කෙරේ

      ක්‍රිකට් කලමනාකරණ කමිටුව පත් කෙරේ

      බමන මතින් අමන වැඩක් කළ ක්‍රිකට් තරුවට තරු විසිවෙන්න සංග්‍රහයක්

      බමන මතින් අමන වැඩක් කළ ක්‍රිකට් තරුවට තරු විසිවෙන්න සංග්‍රහයක්

      බෙන් ස්ටෝක්ස් ට IPL අහිමි වෙයි

      බෙන් ස්ටෝක්ස් ට IPL අහිමි වෙයි

      මුරලි යළි විශිෂ්ටයින් අතරට

      මුරලි යළි විශිෂ්ටයින් අතරට

      ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් කාණ්ඩ 4කට ශ්‍රේණිගත කෙරේ

      ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් කාණ්ඩ 4කට ශ්‍රේණිගත කෙරේ

      රොෂාන් අබේසුන්දරගෙන් නව ආසියානු වාර්තාවක්

      රොෂාන් අබේසුන්දරගෙන් නව ආසියානු වාර්තාවක්

      Trending Tags

      • Business
        මහ බැංකුව බිලියන 90,000 ක බැදුම්කර වෙන්දේසියකට සැරසේ…

        මහ බැංකුව බිලියන 90,000 ක බැදුම්කර වෙන්දේසියකට සැරසේ…

        බිත්තර මිල පහළට..?

        බිත්තර මිල පහළට..?

        මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

        මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

        මහින්ද එක්ක බැසිල් උපන්දිනය සමරයි – ගෝඨා ඇවිත් නැහැ

        බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය සහ රාජපක්ෂ වරුන්ගේ හෙට දවස.

        අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් ක්‍රිකට් තිදෙනා ගෙදර.  ශ්‍රී ලංකා ක්‍රිකට් විලි වසා ගැනීමේ වැයමක.

        අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් ක්‍රිකට් තිදෙනා ගෙදර. ශ්‍රී ලංකා ක්‍රිකට් විලි වසා ගැනීමේ වැයමක.

        රටපුරා කුඩු බෙදූ හිටපු බුද්ධි සාමාජිකයා අත්අඩංගුවට

        තායිලන්ත තානාපති කාර්යාලයට අයත් ඉඩමකට හොර ඔප්පු, මොලකරු නීතීඥයා පොලිස් දැලේ

        ඩීසල් හිඟයක් නැහැ – සංස්ථාව කියයි

        ආණ්ඩුව තෙල් මිල වැඩි කරයි. විරෝධයත් ආණ්ඩුව අතට. ජනතාව ඇන්දවීම තිතට.

        මාස දෙකට නැව් 28කින් කෝටි 32ක ආදායමක්

        නාවිකයන් 750 ක් සමග ප්‍රංශ නැවක් දිවයිනට – ජෛව බුබුළක් යටතේ සංචාරයට අවසර

        ‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවට පූර්ණ හානියක්.     බහලුම් සමග නෞකාවම ගින්නට බිලි.

        ‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවට පූර්ණ හානියක්. බහලුම් සමග නෞකාවම ගින්නට බිලි.

      • Features
        (31) රාජ්‍ය සේවකයන් 30000ක් ගෙදර…?

        මාළු වැඩියෙන් අල්ලන්න ‘ජගතා’ සහ ‘වීරයා’ මුහුදට බිලිදීලා

        මාළු වැඩියෙන් අල්ලන්න ‘ජගතා’ සහ ‘වීරයා’ මුහුදට බිලිදීලා

        2024 දී කාන්තාවක් සඳට යැවීමට සැලසුමක්

        2024 දී කාන්තාවක් සඳට යැවීමට සැලසුමක්

        පාසල් වලට බිලියන තුනක ටැබ්

        පාසල් වලට බිලියන තුනක ටැබ්

        කිසිවෙකු වැඩ නොකිරීම පොදු ප්‍රශ්නයක් – ජනපති

        කිසිවෙකු වැඩ නොකිරීම පොදු ප්‍රශ්නයක් – ජනපති

        වික්ටෝරියා කම්පනවලට හේතුව ආතතිය

        වික්ටෝරියා කම්පනවලට හේතුව ආතතිය

        Trending Tags

        • Gossip
          ප‍්‍රධාන පක්‍ෂයකට නාමයෝජනා දෙන්න අපේක්‍ෂකයන් නෑ.. අත්සන් කලොත් කොළඹින් ගෙයක් දෙනවලු..

          ප‍්‍රධාන පක්‍ෂයකට නාමයෝජනා දෙන්න අපේක්‍ෂකයන් නෑ.. අත්සන් කලොත් කොළඹින් ගෙයක් දෙනවලු..

          ” පොහොට්ටුවට කඩේ ගිය මං කොහොමද සර් දැන් රෙද්දක් ඇඳගෙන අලියට කතිරෙ ගහපු නැන්දම්මගේ මූණ බලන්නේ ? “
          අලි – පොහොට්ටු දීගේ නිසා බේරෙ වැවෙත් නාපු ගම්පහ තරුණයෙක් අසරණ වූ හැටි

          දම්තා සජිත්ට විකිණූනාද..?

          දම්තා සජිත්ට විකිණූනාද..?

          හිටපු ජනාධිපති ගෝඨාභය ඇමෙරිකාවට..

          හිටපු ජනාධිපති ගෝඨාභය ඇමෙරිකාවට..

          ITN එක ඡන්ද ප්‍රචාරයට ගත්තාට හිටපු ජනපතිට චෝදනා

          උදිත කම්බා හොරෙක්ද ??.

          රටපුරා කුඩු බෙදූ හිටපු බුද්ධි සාමාජිකයා අත්අඩංගුවට

          තායිලන්ත තානාපති කාර්යාලයට අයත් ඉඩමකට හොර ඔප්පු, මොලකරු නීතීඥයා පොලිස් දැලේ

          කැරොලයින් ජූරි හා චූලා අත්අඩංගුවට,  පසුව පොලිස් ඇප.

          කැරොලයින් ජූරි හා චූලා අත්අඩංගුවට, පසුව පොලිස් ඇප.

          ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව 129වන ස්ථානයේ

          ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව 129වන ස්ථානයේ

          සේරුවාවිල තඹ නිධිය කණින්න සැරසේ

          සේරුවාවිල තඹ නිධිය කණින්න සැරසේ

        • ViewPoint
          • All
          • Anangaya (අනංගයා)
          • Wenas Sindu (වෙනස් සිංදු)
          මෝටර් රථ ක්‍රීඩාව පාරෙන් පිට පනියි

          මෝටර් රථ ක්‍රීඩාව පාරෙන් පිට පනියි

          ​ෆේස්බුක් ස්මාර්ට් කට කතා

          ​ෆේස්බුක් ස්මාර්ට් කට කතා

          සජිත්ගේ ‘නිකං පෑඩ්’

          සජිත්ගේ ‘නිකං පෑඩ්’

          විශ්‍රාමික ලොක්කන්ට වැඩට එන්න කියලා

          විශ්‍රාමික ලොක්කන්ට වැඩට එන්න කියලා

          මිලේනියම් චැලේන්ජ් ගිවිසුම වැස්සට පෙර වී වේළා ගැනීමක්ද?

          මිලේනියම් චැලේන්ජ් ගිවිසුම වැස්සට පෙර වී වේළා ගැනීමක්ද?

          තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා දාසය වැනිදා තීන්දුවක් ගන්න

          තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා දාසය වැනිදා තීන්දුවක් ගන්න

          භූමිතෙල් උදුන උද්දාමයෙන්

          භූමිතෙල් උදුන උද්දාමයෙන්

          ගෑස් අපට ගෑස් දමයි

          ගෑස් අපට ගෑස් දමයි

          ජනපති පුටුවට පත්වන්නා අධීක්ෂණය කරන ප්‍රජා යාන්ත්‍රණයක් ඕනෑ!

          ජනපති පුටුවට පත්වන්නා අධීක්ෂණය කරන ප්‍රජා යාන්ත්‍රණයක් ඕනෑ!

        No Result
        View All Result

              Home Business

              ‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවට පූර්ණ හානියක්. බහලුම් සමග නෞකාවම ගින්නට බිලි.

              editor1 by editor1
              May 27, 2021 1:17 pm
              in Business, Headline, Local News
              6 0
              0
              ‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවට පූර්ණ හානියක්.     බහලුම් සමග නෞකාවම ගින්නට බිලි.
              15
              SHARES
              61
              VIEWS
              Share on FacebookShare on Whatsapp

              කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස සහ මැද කොටසේ ගින්න තරමක් අඩුවී තිබුණ ද පසු පස කොටසේ දැඩි ගිනි තත්වය පවතින්නේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

              නෞකාව බේරාගැනීමේ මෙහෙයුම්වල නාවික හමුදාව ඇතුළු පාර්ශව අඛණ්ඩ නියැලි සිටින බවත් පවතින කාලගුණ තත්වය හමුවේ නැව බේරාගැනීම අභියෝගයක් බවට පත්ව ඇති බවත් කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියයි.

              නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ බහලුම්වලින් සියයට 80 ක් පමණ ඊයේ රාත්‍රී වන විට ගින්නෙන් විනාශ වී තිබූ බවනාවික හමුදාව පවසයි.

              තවමත් ගිනිගෙන දැවෙමින් පවතින MV X Press Pearl නමැති නෞකාව පිළිබඳව මේ වන විට මුළු ශ්‍රී ලංකාවේම අවධානය යොමු වෙලා තියෙනවා.

              ඉතින් මේ නැව පිලිබද ව ආන්දෝලනාත්මක පුවතක් නාවික පුවත් වාර්තාකරණයේ යෙදෙන www.splash247.com නමැති ජනප්‍රිය ජාත්‍යන්තර වෙබ් අඩවිය මිට සුළු මොහොතකට පෙර වාර්තා කර තිබුණා.

              සිංගප්පුරු වරායේ ලියාපදිංචිය සහිත මේ නැවේ වයස මාස 03 ක් පමණයි.

              මීටර් 186ක් දිග මීටර් 34ක් පළල චීනයේ නිෂ්පාදිත මේ නැවේ ධාරිතාවය දල වශයෙන් කන්ටේනර් 2700ක් පමණ වෙනවා.

              මේ වන විටත් නැවේ හිමිකරුවන් තම නෞකාවේ විනාශය Constructive Total Loss බව පිළිගෙන තියෙනවා. සිදුවී ඇති විනාශයේ තරම විනාශයට බඳුන් වුනු නාවුක දේපලෙහි වර්තමාන වටිනාකමටත් වඩා වැඩීයි.( A constructive total loss in marine cargo insurance means that the cost of repair of a damaged item is more than the current value of the item.)

              ඒ වගේම මේ නැව දැනටමත් “General Average” ලෙස ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වෙනවා.මෙහි  අදහස වන්නේ, මෙවැනි විපතකදී මේ භාණ්ඩ ප්‍රවාහණය කරමින් තිබු නෞකාව පමණක් තනිවම වගකීම භාර නොගන්නා බවයි.එනම්, මෙහි වගකීම මේ නැවේ ඒ අවස්ථාවේදී තිබු සෑම කන්ටෙනරයකම හිමිකරුවන් හෙවත් cargo owner  වෙතද පැවරෙන බවයි. (General Average means, literally, a general loss. When General Average is declared, not only ocean carriers are liable for loss or damage to cargo, but every cargo owner is actually responsible, in part, for the cargo of others, as well as the ship itself.)

              පැවැත්වූ සාකච්චාවකට අනුව X-Press Feeders හි සිංගප්පුරුවේ සාමාන්‍යාධිකාරී ටිම් හර්ට්නොල් මහතා පවසා තිබුණේ (Mr. Tim Hartnoll, the executive chairman of X-Press Feeders, Singapore)

              “ලංකාවට නාවික සැතපුම් දහස් ගණනකට කලින්, හරියටම කියනවා නම් අරාබි මුහුද ප්‍රදේශයේදී නැවේ කාර්යමණ්ඩලය වාර්තා කරලා තිබූනා යම් සාන්ද්‍ර අම්ල කාන්දුවක් සිදුවන බව. නැවේ ඩෙක් තට්ටුව මත ගබඩා කර තිබුණු කන්ටේනර් වලින් තමයි මෙය වාර්තා වෙලා තිබුනේ. මේක සම්පුර්ණයෙන්ම ඉතා අපරික්ෂාකාරී සහ ලාභදායි ඇසුරුම් ක්‍රම භාවිත කිරීම නිසා ඇති වූ තත්වයක්. ඉතින් මේ කාන්දු වීම දැකපු නැවේ කපිතාන්වරයා, වරායන් දෙකකින්ම අවසර ඉල්ලල තිබුණා මේ කාන්දු වීම සහිත බහාලුම් ගොඩබාන්න ඉඩ දෙන්න කියලා. නමුත්, ඔවුන් මේවා ගොඩබාන්න තියා වරායට ඇතුළු වෙන්නවත් අවසර දීල තිබුනේ නෑ. ඉන්දියාවේ බටහිර වෙරල තිරයේ පිහිටි හසිරා සහ කටාර් රාජ්‍යයේ හමාඩ් තමයි මේ වරායවල් දෙක.”

              “It was a case of not in my backyard syndrome,” ලෙස පවසමින් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබුණේ මේ තත්වය තමා පමණක් දැන සිටි රහසක් නොවුණු බවයි.

              තවදුරටත් වාර්තා කරන්නේ, මේ වන විට නැවේ හිමිකරුවන් විසින් ලන්ඩන් P & I රක්ෂණ සංගමය මේ අනතුරෙන්පසුව මේ නැව සම්පුර්ණ හානියකට (A Total Loss) පත්වූ බව පිළිගනු ඇති බවට දැඩි විශ්වාසයෙන් කටයුතු කරන බවයි.

              Share6SendShare2

              Related Posts

              1st level team ටීම් එක දාලා පළාත් පාලනේට බැට් කරනවා

              1st level team ටීම් එක දාලා පළාත් පාලනේට බැට් කරනවා

              January 19, 2023

              January 19, 2023
              වසන්ත යලි රිමාන්ඩ්

              වසන්ත යලි රිමාන්ඩ්

              January 17, 2023
              දැන් වැටිලා ඉවරයි ජනපති කියයි

              දැන් වැටිලා ඉවරයි ජනපති කියයි

              January 14, 2023

              Discussion about this post

              SLNL FB PAGE

              Stay Connected POST

              • 556 Subscribers
              • Trending
              • Comments
              • Latest
              ගැටුම් විමර්ශනයට රහස් පොලිස් කණ්ඩායමක්

              පොලිස්පති තනතුර ඇතුළු මහපුටු කිහිපයක් ගැලවේ ?

              September 17, 2018
              ගෝඨාගේ 2020 ජනපති සිහිනය බොද වෙයි EXCLUSIVE

              ගෝඨාගේ 2020 ජනපති සිහිනය බොද වෙයි EXCLUSIVE

              June 29, 2018
              එජාපයේ ප්‍රභලයෙක් සමග මන්ත්‍රීවරු 20ක් විපක්ෂයට EXCLUSIVE

              එජාපයේ ප්‍රභලයෙක් සමග මන්ත්‍රීවරු 20ක් විපක්ෂයට EXCLUSIVE

              June 29, 2018
              හරීන්ට ප්‍රබල ඇමතිධූරයක්

              හරීන්ට ප්‍රබල ඇමතිධූරයක්

              June 29, 2018
              සිරිකොතට අද පැමිණි අගමැති කියූ දේ

              සිරිකොතට අද පැමිණි අගමැති කියූ දේ

              0
              ළමයින් පිළිබඳව සංවේදීව කටයුතු කරන්නැයි ඉල්ලීමක්

              ළමා ආරක්ෂාව වෙනුවෙන් පුළුල් වැඩපිලිවෙලක්

              0
              ප්‍රවෘත්ති නිවේදකයාගේ අසික්කිත ජීවිතය

              ප්‍රවෘත්ති නිවේදකයාගේ අසික්කිත ජීවිතය

              0
              මෙරට ඩිජිටල් යටිතල පහසුකම් යායුතු දුර බෝහෝයි – ICTA සභාපති

              මෙරට ඩිජිටල් යටිතල පහසුකම් යායුතු දුර බෝහෝයි – ICTA සභාපති

              0
              1st level team ටීම් එක දාලා පළාත් පාලනේට බැට් කරනවා

              1st level team ටීම් එක දාලා පළාත් පාලනේට බැට් කරනවා

              January 19, 2023

              January 19, 2023
              වසන්ත යලි රිමාන්ඩ්

              වසන්ත යලි රිමාන්ඩ්

              January 17, 2023
              දැන් වැටිලා ඉවරයි ජනපති කියයි

              දැන් වැටිලා ඉවරයි ජනපති කියයි

              January 14, 2023

              Recent News

              We bring you the best Premium News that perfectly blends, matter the most and articles towards progress of Sri Lankan community. Check our contact page for details.

              Follow Us

              Browse by Category

              • Anangaya (අනංගයා)
              • Apps
              • Business
              • Cricket
              • Entertainment
              • Fashion
              • Features
              • Food
              • Football
              • Gadget
              • Gallery
              • Gaming
              • Gossip
              • Headline
              • Health
              • Lifestyle
              • Local News
              • Mobile
              • Movie
              • Music
              • News
              • Politics
              • Rugby
              • Science
              • Sports
              • Tech
              • Travel
              • Uncategorized
              • Video
              • ViewPoint
              • Wenas Sindu (වෙනස් සිංදු)
              • World

              Recent News

              1st level team ටීම් එක දාලා පළාත් පාලනේට බැට් කරනවා

              1st level team ටීම් එක දාලා පළාත් පාලනේට බැට් කරනවා

              January 19, 2023

              January 19, 2023
              • About
              • Advertise
              • Privacy & Policy
              • Contact

              © 2018 SLNL - Premium Sinhala news & Articles by SLNL.

              No Result
              View All Result
              • Home
              • Headline
              • News
              • World
              • Sports
              • Politics
              • Features
              • ViewPoint

              © 2018 SLNL - Premium Sinhala news & Articles by SLNL.

              Login to your account below

              Forgotten Password?

              Fill the forms bellow to register

              All fields are required. Log In

              Retrieve your password

              Please enter your username or email address to reset your password.

              Log In