හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇත.
ඔහු සමග බිරිඳ, පුත‍්‍රයා, ලේලිය සහ මිනිබිරිය එමිරේට්ස් ගුවන් යානාවකින් අද අලුයම කටුනායක ගුවන් තොටුපලින් මෙසේ පිටත්ව ගොස් තිබේ.
ඔවුන් ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
Discussion about this post