රාජපක්ෂලාට වික්‍රමසිංහලාට තව දුරටත් රටේ ජනතාවගේ මොළ සේදීමට නොහැකි බවත් එසේ කිරීමට ඉඩ නොදෙන බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික මහතා ප්‍රකාශ කලේය. ව්‍යවස්ථාව, නීතිය, ආණ්ඩුව සියල්ල තිබියදී රනිල් රාජපක්ෂලා උත්සාහ කරන්නේ මැතිවරණ කල් දැමීමටනම් එසේ සිදු කිරීමට ඉඩ නොදෙන බවටත් එම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.
Discussion about this post