ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාලව සජබ ප්‍රධාන කාර්‍යාලයේ පැවති මහරගම නගර සභාවේ කොට්ඨාශ සංවිධායකවරුන්ගේ සාකච්ඡාවක් සදහා ගොල්ෆෙස් අරගලයේ නායිකාවක් ලෙස කටයුතු කරන බවට පෙන්වමින් සිටි රංගන ශිල්පී දමිතා අබේරත්න සම්බන්ද වී සිටින චායාරුප පෙළක් මේවන විට අපට ලැබී ඇත.
Discussion about this post