මියෙන්මාරයේ හිටපු නායිකාව වන අවුන්සාන් සුකිට තවත් වසර 07 ක සිර දඩුවමක් ලබාදීමට එරට හමුදා අධිකරණය තින්දු කර ඇත. ඒත් සමග ඇයගේ සිර දඩුවම වසර 33ක් දක්වා දීර්ග විය.
ඇයට එරෙහිව චෝදනා 19 සම්බන්ධයෙන් මාස 18ක් පුරා නඩු විභාග පැවැත්වුණි.
එයින් අවසන් චොදනා 05 සම්බන්ධ නඩු විභාගයේ තීන්දුව අනුව ඇය දූෂණ චෝදනා සඳහා වැරදිකරු බව තීන්දුකර ඇත.
එහි සඳහන් ව ඇත්තේ රජයේ අමාත්‍යවරයෙක්ට නිසි ක්‍රමවේද අනුගමනය නොකර හෙලිකොප්ටර් යානයක් ලබාදී ඇති බවය.
Discussion about this post