16 වන හිටපු පාප් වහන්සේ වන බෙනඩික්ට් පාප් වහන්සේ වතිකානයේදී ස්වර්ගස්ථ වී තිබෙනවා. 95 වැනි වියේ පසුවූ හිටපු පාප් වහන්සේ වාතිකානයේ පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වී ඇති බවයි වාර්තා වන්නේ. වේ<img class="alignnone size-full wp-image-41118" src="https://www.slnewsline.com/wp-content/uploads/2022/12/37de18b67ab5a2e4feae0fd2ca6c4b5bc5838b9c.jpeg" alt="" width="1388" height="944" />
Discussion about this post