ඩුබායිහි මධ්‍යසාර සඳහා පනවා තිබූ 30%ක බද්දක් ඉවත් කර ඇති අතර දිනෙන් දින වැඩිවෙන කලාපීය තරඟකාරීත්වය හමුවේ එමිරේටය විදේශීය ශ්‍රමිකයන් සහ අමුත්තන් වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීමට මත්පැන් මිලදී ගැනීම සඳහා අනිවාර්‍ය කරතිබූ බලපත්‍රයද තව දුරටත් අවශ්‍ය නොවන බවට සදහන් කරයි.
ඩුබායි හි මත්පැන් මිලදී ගැනීම සඳහා බලපත්‍ර ලබා ගැනීම මුස්ලිම්වරුන්ට තහනම් අතර මත්පැන් මිලදී ගැනීමට වයස 21 වඩා වැඩි වීම අනිවාර්‍ය වේ.
Discussion about this post