Laugfs LP ගෑස් මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.
ඒ කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රු. 220.00 කින් සහ කිලෝ 5ක සිලින්ඩරයක් රු. 88.00 කින්.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 5080.00 කට සහ කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 2032.00 කට අලෙවි කෙරේ.
Discussion about this post