පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් රජය වෙත සැපයුම් කළ සහ ඉදි කිරීම් සිදුකළ කණ්ඩායම් වෙත ණය බිල්පත් සඳහා ගෙවීම් තවදුරටත් ප්‍රමාද කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. අදාළ පිරිස් සඳහා ගෙවීම් ක්‍රමානුකූලව සිදු කිරීමට රජය කටයුතු සකස් කර ඇති බවයි.
මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට රජය කිසිදු බලපෑමක් සිදු නොකරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියා සිටිනවා. ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාල සීමාවේ පැවති දුෂ්කරතා මේවනවිට යම් ප්‍රමාණයකට සමනය වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

Discussion about this post