පසුගිය අරගල සමයේ ජනාධිපති මන්දිරය තුල තිබී හමුවූ රුපියල් මිලියන දාහතහමාර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකට නියෝග කර තිබේ.
Discussion about this post