fbpx
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Sunday, March 26, 2023 | 1:43 pm
SL NEWS LINE
  • Home
  • News
    • All
    • Entertainment
    • Headline
    • Local News
    • Politics
    • Science
    • Tech
    • World
    ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

    ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

    සරසවි ඇදුරන්ගේ වැඩවර්ජනය 12 වන දිනටත්.

    ගොවීන් ලක්ෂ 12කට අද සිට නොමිලේ මඩ පොහොර – කෘෂිකර්ම අමාත්‍යාංශය –

    උපාධි ලෝගුව දාගෙන ශිරන්ති කාල්ටන් ළමයින්ටත් උපාධි දීලා

    පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් හෙට සිට බෙදා හැරීම අරඹයි – කෘෂිකර්ම අමාත්‍යාංශය

    Trending Tags

    • Sports
      • All
      • Cricket
      • Football
      • Rugby
      සීයෙදි 100ක් ගහපු වෝනර්

      සීයෙදි 100ක් ගහපු වෝනර්

      අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් ක්‍රිකට් තිදෙනා ගෙදර.  ශ්‍රී ලංකා ක්‍රිකට් විලි වසා ගැනීමේ වැයමක.

      අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් ක්‍රිකට් තිදෙනා ගෙදර. ශ්‍රී ලංකා ක්‍රිකට් විලි වසා ගැනීමේ වැයමක.

      ක්‍රිකට් පරිපාලනයට කමිටුවක්

      ක්‍රිකට් ක්‍රීඩකයෝ-පාලකයෝ තීරණාත්මක සාකච්ඡාවක.

      ක්‍රිකට් කලමනාකරණ කමිටුව පත් කෙරේ

      ක්‍රිකට් කලමනාකරණ කමිටුව පත් කෙරේ

      බමන මතින් අමන වැඩක් කළ ක්‍රිකට් තරුවට තරු විසිවෙන්න සංග්‍රහයක්

      බමන මතින් අමන වැඩක් කළ ක්‍රිකට් තරුවට තරු විසිවෙන්න සංග්‍රහයක්

      බෙන් ස්ටෝක්ස් ට IPL අහිමි වෙයි

      බෙන් ස්ටෝක්ස් ට IPL අහිමි වෙයි

      මුරලි යළි විශිෂ්ටයින් අතරට

      මුරලි යළි විශිෂ්ටයින් අතරට

      ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් කාණ්ඩ 4කට ශ්‍රේණිගත කෙරේ

      ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් කාණ්ඩ 4කට ශ්‍රේණිගත කෙරේ

      රොෂාන් අබේසුන්දරගෙන් නව ආසියානු වාර්තාවක්

      රොෂාන් අබේසුන්දරගෙන් නව ආසියානු වාර්තාවක්

      Trending Tags

      • Business
        මහ බැංකුව බිලියන 90,000 ක බැදුම්කර වෙන්දේසියකට සැරසේ…

        මහ බැංකුව බිලියන 90,000 ක බැදුම්කර වෙන්දේසියකට සැරසේ…

        බිත්තර මිල පහළට..?

        බිත්තර මිල පහළට..?

        මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

        මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

        මහින්ද එක්ක බැසිල් උපන්දිනය සමරයි – ගෝඨා ඇවිත් නැහැ

        බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය සහ රාජපක්ෂ වරුන්ගේ හෙට දවස.

        අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් ක්‍රිකට් තිදෙනා ගෙදර.  ශ්‍රී ලංකා ක්‍රිකට් විලි වසා ගැනීමේ වැයමක.

        අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් ක්‍රිකට් තිදෙනා ගෙදර. ශ්‍රී ලංකා ක්‍රිකට් විලි වසා ගැනීමේ වැයමක.

        රටපුරා කුඩු බෙදූ හිටපු බුද්ධි සාමාජිකයා අත්අඩංගුවට

        තායිලන්ත තානාපති කාර්යාලයට අයත් ඉඩමකට හොර ඔප්පු, මොලකරු නීතීඥයා පොලිස් දැලේ

        ඩීසල් හිඟයක් නැහැ – සංස්ථාව කියයි

        ආණ්ඩුව තෙල් මිල වැඩි කරයි. විරෝධයත් ආණ්ඩුව අතට. ජනතාව ඇන්දවීම තිතට.

        මාස දෙකට නැව් 28කින් කෝටි 32ක ආදායමක්

        නාවිකයන් 750 ක් සමග ප්‍රංශ නැවක් දිවයිනට – ජෛව බුබුළක් යටතේ සංචාරයට අවසර

        ‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවට පූර්ණ හානියක්.     බහලුම් සමග නෞකාවම ගින්නට බිලි.

        ‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවට පූර්ණ හානියක්. බහලුම් සමග නෞකාවම ගින්නට බිලි.

      • Features
        (31) රාජ්‍ය සේවකයන් 30000ක් ගෙදර…?

        මාළු වැඩියෙන් අල්ලන්න ‘ජගතා’ සහ ‘වීරයා’ මුහුදට බිලිදීලා

        මාළු වැඩියෙන් අල්ලන්න ‘ජගතා’ සහ ‘වීරයා’ මුහුදට බිලිදීලා

        2024 දී කාන්තාවක් සඳට යැවීමට සැලසුමක්

        2024 දී කාන්තාවක් සඳට යැවීමට සැලසුමක්

        පාසල් වලට බිලියන තුනක ටැබ්

        පාසල් වලට බිලියන තුනක ටැබ්

        කිසිවෙකු වැඩ නොකිරීම පොදු ප්‍රශ්නයක් – ජනපති

        කිසිවෙකු වැඩ නොකිරීම පොදු ප්‍රශ්නයක් – ජනපති

        වික්ටෝරියා කම්පනවලට හේතුව ආතතිය

        වික්ටෝරියා කම්පනවලට හේතුව ආතතිය

        Trending Tags

        • Gossip

          ගොවීන් ලක්ෂ 12කට අද සිට නොමිලේ මඩ පොහොර – කෘෂිකර්ම අමාත්‍යාංශය –

          උපාධි ලෝගුව දාගෙන ශිරන්ති කාල්ටන් ළමයින්ටත් උපාධි දීලා

          පළාත් පාලන ආයතන 340ක නිල කාලය අදින් අවසන්

          මිනිස්සු බඩගින්නේ මැරෙනවා – දේශපාලනඥයෝ ඇනකොටා ගන්නවා

          විමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

          ඔස්කාර් සම්මාන බෙදී ගිය හැටි

          අවලංගු රැකියා නියෝජිත බලපත්‍රයකින් කාන්තාවක් විදෙස්ගත කල තැනැත්තියක් අත්අඩංගුවට

          මාලිමාව බලය ලබා ගැනීම රටටත් ජනතාවටත් අවශ්‍ය ජයග්‍රහණයක් – වෛද්‍ය නලින්ද ජයතිස්ස –

          මැතිවරණ කොමසාරිස් සහ මුද්‍රණාලයාධිපති අතර ගැටුම්

        • ViewPoint
          • All
          • Anangaya (අනංගයා)
          • Wenas Sindu (වෙනස් සිංදු)
          මෝටර් රථ ක්‍රීඩාව පාරෙන් පිට පනියි

          මෝටර් රථ ක්‍රීඩාව පාරෙන් පිට පනියි

          ​ෆේස්බුක් ස්මාර්ට් කට කතා

          ​ෆේස්බුක් ස්මාර්ට් කට කතා

          සජිත්ගේ ‘නිකං පෑඩ්’

          සජිත්ගේ ‘නිකං පෑඩ්’

          විශ්‍රාමික ලොක්කන්ට වැඩට එන්න කියලා

          විශ්‍රාමික ලොක්කන්ට වැඩට එන්න කියලා

          මිලේනියම් චැලේන්ජ් ගිවිසුම වැස්සට පෙර වී වේළා ගැනීමක්ද?

          මිලේනියම් චැලේන්ජ් ගිවිසුම වැස්සට පෙර වී වේළා ගැනීමක්ද?

          තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා දාසය වැනිදා තීන්දුවක් ගන්න

          තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා දාසය වැනිදා තීන්දුවක් ගන්න

          භූමිතෙල් උදුන උද්දාමයෙන්

          භූමිතෙල් උදුන උද්දාමයෙන්

          ගෑස් අපට ගෑස් දමයි

          ගෑස් අපට ගෑස් දමයි

          ජනපති පුටුවට පත්වන්නා අධීක්ෂණය කරන ප්‍රජා යාන්ත්‍රණයක් ඕනෑ!

          ජනපති පුටුවට පත්වන්නා අධීක්ෂණය කරන ප්‍රජා යාන්ත්‍රණයක් ඕනෑ!

        No Result
        View All Result

              Home Gossip

              මාලිමාව බලය ලබා ගැනීම රටටත් ජනතාවටත් අවශ්‍ය ජයග්‍රහණයක් – වෛද්‍ය නලින්ද ජයතිස්ස –

              editor1 by editor1
              March 12, 2023 1:48 pm
              in Gossip, Headline, Local News, News, Politics
              2 0
              0
              5
              SHARES
              19
              VIEWS
              Share on FacebookShare on Whatsapp

              කොසම විසින් එක් අපේක්ෂකයෙක් වියදම් කළ යුතු වියදම් සීමාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ නීතිය ක්‍රියාත්මක කර, මන්ත්‍රී ධුර අහෝසි කරන්නව හැකියාව තිබෙනවා. ඒ කිසිදු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවී ජාතික ජන බලවේගයට එරෙහි මඩ ප්‍රවෘත්ති සපයමින් ඉන්නවා. ජන මතය විකෘති කරමින්, බඩු බෙදමින්, මුදල් බෙදමින් තමයි, ජනතාව රවටමින් මේ අය මෙතෙක් මැතිවරණ ජයග්‍රහණය කළේ. අපේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව, ඕනෑම අපේක්ෂකයෙකුට තමන් ජනතාවට කරන සේවය ඉදිරිපත් කරමින් ජනතාවගේ කැමැත්ත ලබාගෙන බලයට එන්න අවශ්‍ය නීති, දේශපාලන සංස්කෘතිය අපි හදනවා. මේ පාලකයෝ දන්නවා, එයාලගේ පැවැත්ම අහෝසි වෙන බව. ඒ නිසා තමයි මේ පදනමක් නැති අවලාද නගමින් ඉන්නේ.

              තවත් පුවත්වතක පළකර තිබුණා ජ.වි.පෙ. හිටපු මන්ත්‍රීවරු වසර 13ක් තුළ කෝටි 24ක ෆැන්ෂන් ලබාගත් බව. මේ වන විට පාර්ලිමේන්තු මහ ලේකම් විසින් මේ වන විට විශ්‍රාම වැටුප් හිමි මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් ඉදිරිපත් කර තිබෙනවා. එහි විවිධ පක්ෂ නියෝජනය කරන 266කගේ නම් සඳහන් වි තිබෙනවා. ඒ 266 දෙනා අතරින් ජාතික ජන බලවේගය නියෝජනය කරන එකොළොස් දෙනෙකුගේ විශ්‍රාම වැටුප් අපේ පොදු අරමුදලට බැර වෙනවා. මීට වසර දෙකකට කලින් අයවැයකදී මේ ආණ්ඩුව නියෝජනය කරන මුදල් අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා, මන්ත්‍රී විශ්‍රාම වැටුප වසර පහකින් නොවෙයි දහයකින් දෙන බවට. ඒ අයවැය යොජනාව නීතියක් බවට පත් වුණාද? විශාල ආන්දෝලනයක් ගෙන ආ එම යෝජනාවට සිදුවුයේ මොකක්ද? ජාතික ජන බලවේගය පැහැදිලිව ජනතාවට පොරොන්දුවක් දී තිබෙනවා, අපේ ආණ්ඩුවක් යටතේ මේ සියලු දේශපාලනඥයන්ගේ විශ්‍රාම වැටුප මුළුමනින්ම අහෝසි කරන බවට. මේ වාර්තා ඉදිරිපත් කරන අය දන්නවා, අපි ඒවා ක්‍රියාවට නඟන බව. ඒ නිසා ඔවුන් බියවී සිටිනවා. මේ නිසා බොරු හදමින් ජනතා මතය විකෘති කිරීමේ උත්සාහයක නිරත වෙමින් ඉන්නවා.

              ඊයේ ඇමතිවරයෙක් පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් තවත් අවලාදයක් ගොඩනැගීමට උත්සාහයක යෙදුණා. එක් එක් පෞද්ගලික ආයතනවලට බලපෑම් කර, කප්පම් ගැනීම පිළිබඳ චෝදනාවක්. ඔහුගෙන් අපි ඉල්ලා සිටිනවා, පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ ඒ චෝදනාව ඉදිරිපත් කරන්න කියා. ඒ අයතනවල නම්, කවුද ගත්තේ? කොහොමද ගත්තේ යන විස්තර ඉදිරිපත් කරන්න. මේ ඉදිරිපත් කරන්නේ ඒ ඇමතිවරයාට නායකත්වය දෙන, මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා කප්පම්කාරයෙක් කියන එක අධිකරණයෙන් ඔප්පුවී තිබෙනවා. කොළඹ මහාධිකරණය ජුලි 08 වැනිදා තීන්දුවක් ලබාදුන්නා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, කෝටි 2 1/2ක කප්පමක් අරගෙන හයකෝටි හතළිස්ලක්ෂයක් වෙන කප්පමේ ඉතිරි ටික අරගන්න ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර ඇති බව. එම නඩුවේ තීන්දුව දුන්නේ කෝටි දෙකහමාරේ දඩයක් හා අවුරුදු දෙකක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් ලබාදීමට. ඒ තීන්දුව ප්‍රකාශයට පත්කරන දවසේ ප්‍රසන්න රණතුංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ “මගේ සේවාදායකයා වන අමාත්‍යවරයා පිළිබඳව සානුකම්පිතව සලකා බලා දෙන දඬුවම ලිහිල් කරදෙන්න” කියලා. ප්‍රසන්න රණතුංග රෝගියෙක්, විවාහ වන වයසේ සිටින දියණිය මානසික පීඩාවක සිටින බවත්, ඔහු අමාත්‍යවරයෙක් නිසා රටට ආයෝජකයෝ නොඑන බවත්, මේ නිසා දඬුවම ලිහිල් කරදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන කප්පම්කරුවෙක් නායකයා ලෙස තබාගෙන, කටයුතු කරන අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කර, පදනම් විරහිතව ජාතික ජන බලවේගයේ අපේ අයට චෝදනා එල්ලකරමින් ඉන්නවා. හැකියාව ඇත්නම් මෙය ඔප්පු කරන ලෙසට අපි ඉල්ලා සිටිනවා. මේ කලබලය ඇයි? මැතිවරණය පැවැත්වූ වහාම ජනතාව ජාතික ජන බලවේගය බලයට පත්කරනවා. ඒ බලය උපයෝගි කරගෙන අපේ ආණ්ඩුවක් යටතේ මේ කප්පම් ගන්න, දූෂිත, නාස්තිකාර දේශපාලනය අවසන් කරන බව ඒ නාස්තිකාර දේශපාලනයේ යෙදන අය ඉතා හොඳින් දන්නවා.

              මේ රටේ මාධ්‍යවලින් අපි ඉල්ලා සිටිනවා, මේ ජනතා ජයග්‍රහණයක් වළක්වන්නට මේ කණ්ඩායම් දරන කූට උත්සාහය වළක්වන්න ඔබගේ මාධ්‍ය භාවිතා කරන්න. මේ ජයග්‍රහණය රටට, ජනතාවට අවශ්‍ය ජයග්‍රහණයක්.”

              ගහලා, රටේ ජනතාවට බර පටවපු මේ බොහෝ අය අද පාර්ලිමේන්තුව පාවිච්චි කරනවා මාලිමාවට මඩ ගහන්න. අපි ජාතික ජන බලවේගය හැටියට අභියෝග කරනවා හැකියාවක් ඇත්නම් ඔයාලගේ ටීවී නාලිකා අරගෙනවිත් මේ ගහන මඩ ඔප්පු කරන්න. පගා රැගෙන තිබෙනවාද? ගත්ත සමාගම් මොනවාද? ඒ සමාගම්වල මිනිසුන්ගෙන් අහලා බලන්න. කොම්පැනිවලින් අහලා බලන්න. ලංකාවේ ලොකුම වෘත්තීය සමිතිය අපේ. ඔයාලට වෘත්තීය සමිති තිබෙනවාද? ඩීල් දාන නිසා, අයිතිවාසිකම් දිනා නොදෙන නිසා, සේවකයෝ ඔයාලාව අතහැර ගොස් තිබෙන්නේ. අන්තර් සමාගම් සේවක සංගමය තමයි ලංකාවේ තිබෙන පෞද්ගලික අංශයේ විශාලම වෘත්තීය සංගමය. ලංකාවේ වැඩිම පඩි ගන්න, වැඩිම බෝනස් ගන්න, වැඩිම ලාභ ලබන, කොම්පැනි තිබෙන්නේ අන්තර් සමාගම් සේවක සංගමයට. දැනුත් වෘත්තීය සමිති හදන සංගමයක් මේ සංගමය. ඔය මඩවලින්, අවලාදවලින් මේක නවත්වන්න බැහැ. සේවකයන්ට අයිතිවාසිකම් අරගෙන දෙනවා වගේම ආයතනත් සුරක්ෂිත කරගෙන, මෙ රට ඉදිරියට යන්නේ කොහොමද කියා දකින, වැඩකරන පංතියයි, ඒවායේ හාම්පුතුයි ඔක්කෝම එකට එකතුවෙලා මෙවර මාලිමාව දිනවනවා.”

              Tags: slgossipslnewsslnewsline
              Share2SendShare1

              Related Posts

              ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

              ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

              March 23, 2023

              March 20, 2023

              සරසවි ඇදුරන්ගේ වැඩවර්ජනය 12 වන දිනටත්.

              March 20, 2023

              ගොවීන් ලක්ෂ 12කට අද සිට නොමිලේ මඩ පොහොර – කෘෂිකර්ම අමාත්‍යාංශය –

              March 20, 2023

              Discussion about this post

              SLNL FB PAGE

              Stay Connected POST

              • 556 Subscribers
              • Trending
              • Comments
              • Latest
              ගැටුම් විමර්ශනයට රහස් පොලිස් කණ්ඩායමක්

              පොලිස්පති තනතුර ඇතුළු මහපුටු කිහිපයක් ගැලවේ ?

              September 17, 2018
              ගෝඨාගේ 2020 ජනපති සිහිනය බොද වෙයි EXCLUSIVE

              ගෝඨාගේ 2020 ජනපති සිහිනය බොද වෙයි EXCLUSIVE

              June 29, 2018
              එජාපයේ ප්‍රභලයෙක් සමග මන්ත්‍රීවරු 20ක් විපක්ෂයට EXCLUSIVE

              එජාපයේ ප්‍රභලයෙක් සමග මන්ත්‍රීවරු 20ක් විපක්ෂයට EXCLUSIVE

              June 29, 2018
              හරීන්ට ප්‍රබල ඇමතිධූරයක්

              හරීන්ට ප්‍රබල ඇමතිධූරයක්

              June 29, 2018
              සිරිකොතට අද පැමිණි අගමැති කියූ දේ

              සිරිකොතට අද පැමිණි අගමැති කියූ දේ

              0
              ළමයින් පිළිබඳව සංවේදීව කටයුතු කරන්නැයි ඉල්ලීමක්

              ළමා ආරක්ෂාව වෙනුවෙන් පුළුල් වැඩපිලිවෙලක්

              0
              ප්‍රවෘත්ති නිවේදකයාගේ අසික්කිත ජීවිතය

              ප්‍රවෘත්ති නිවේදකයාගේ අසික්කිත ජීවිතය

              0
              මෙරට ඩිජිටල් යටිතල පහසුකම් යායුතු දුර බෝහෝයි – ICTA සභාපති

              මෙරට ඩිජිටල් යටිතල පහසුකම් යායුතු දුර බෝහෝයි – ICTA සභාපති

              0
              ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

              ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

              March 23, 2023

              March 20, 2023

              සරසවි ඇදුරන්ගේ වැඩවර්ජනය 12 වන දිනටත්.

              March 20, 2023

              ගොවීන් ලක්ෂ 12කට අද සිට නොමිලේ මඩ පොහොර – කෘෂිකර්ම අමාත්‍යාංශය –

              March 20, 2023

              Recent News

              We bring you the best Premium News that perfectly blends, matter the most and articles towards progress of Sri Lankan community. Check our contact page for details.

              Follow Us

              Browse by Category

              • Anangaya (අනංගයා)
              • Apps
              • Business
              • Cricket
              • Entertainment
              • Fashion
              • Features
              • Food
              • Football
              • Gadget
              • Gallery
              • Gaming
              • Gossip
              • Headline
              • Health
              • Lifestyle
              • Local News
              • Mobile
              • Movie
              • Music
              • News
              • Politics
              • Rugby
              • Science
              • Sports
              • Tech
              • Travel
              • Uncategorized
              • Video
              • ViewPoint
              • Wenas Sindu (වෙනස් සිංදු)
              • World

              Recent News

              ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

              ණයක් ලැබෙද්දී රතිඤ්ඤා පත්තු කිරීමෙන් ආර්ථික ප්‍රපාතයේ තරම පේනවා

              March 23, 2023

              March 20, 2023
              • About
              • Advertise
              • Privacy & Policy
              • Contact

              © 2018 SLNL - Premium Sinhala news & Articles by SLNL.

              No Result
              View All Result
              • Home
              • Headline
              • News
              • World
              • Sports
              • Politics
              • Features
              • ViewPoint

              © 2018 SLNL - Premium Sinhala news & Articles by SLNL.

              Login to your account below

              Forgotten Password?

              Fill the forms bellow to register

              All fields are required. Log In

              Retrieve your password

              Please enter your username or email address to reset your password.

              Log In