පසුගිය මාර්තු 08 වෙනි දින ජාත්‍යන්තර කාන්තා දිනය මුල් කරගනිමින් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය සිදුකරන ලද උද්ඝෝෂණයට පොලිසිය බාධා පමුණුවමින් උද්ඝෝෂණය කරන ලද කාන්තාවන් හිරිහැරයට ලක්කිරීමට එරෙහිව එම සංවිධානය විසින් අද (13) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය, ජනතා විමුක්ති පෙරමුණේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, නීතීඥ ධනුෂ්කි ලියනපටබැඳි ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
Discussion about this post