නාගරික සංවර්ධන අධිකාරියේ නව සංවර්ධන සැලසුම් හා රෙගුලාසි පිළිබඳව පළාත් පාලන ආයතනවල නිලධාරීන් දැනුවත් කිරීම ඇරඹෙයි.
දිවයිනේ පළාත් පාලන ආයතන 341 සඳහා මෙම වැඩසටහන ක්රියාත්මක කෙරේ.
ඒ අනුව මෙහි පළමු වැඩමුළුව අද දින පැවැත්වේ.
හොරණ නගර සභාව, හොරණ ප්රාදේශීය සභාව, බුලත්සිංහල ප්රාදේශීය සහ මදුරාවල ප්රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන හතරෙහි ලේකම්වරුන්, වැඩ අධිකාරීවරුන්, තාක්ෂණ නිලධාරීන් වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
Discussion about this post