<img class="alignnone size-full wp-image-41552" src="https://www.slnewsline.com/wp-content/uploads/2023/04/e43f5940-d2c7-4dca-b940-6203d9c0585f.jpg" alt="" width="1280" height="773" /> <h3><strong>පාර්ලිමේන්තුව අද (25) උදෑසන රැස්වීමට නියමිතව තිබේ.</strong></h3> අධිකරණ අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළ අකාරයට ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එය අද දිනයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නැත.
Discussion about this post