මහජන සාමය පවත්වාගෙන යාම සදහා සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී අද (25) සඳහන් කලා.
40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොලොස් වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම ආඥාව නිකුත් කර ඇති බවද නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කර සිටියා.
Discussion about this post